Index.php

From Tobacco Unmasked Sinhala

මෙය COVID-19 වසංගතය තුළ ගෝලීයව වාර්තා වූ දුම්කොළ කර්මාන්තයේ බලපෑම් යන අපගේ පිටුව ඉදිරියට පවත්වා ගෙන යාමක් වන අතර එහි 2021 අප්‍රේල් සහ මැයි මාස තුළ වාර්තා වූ සිදුවීම් සාරාංශ ගත කරයි. අප්‍රේල් සහ මැයි මාසවලට අදාළ සිදුවීම් වාර්තා වන අවස්ථාවලදී මෙම පිටුව අඛණ්ඩව යාවත්කාලීන කරනු ලැබේ.

2021 මැයි 31 දිනට වාර්තා වූ බලපෑම් වල සාරාංශය

ශ්‍රී ලංකාව සම්පුර්ණයෙන් ම වසා දැමීම ආරම්භ කළ දිනය වන 2020 මාර්තු 13 වන දින සිට වාර්තා වූ සිදුවීම් 1 වන වගුවේ සාරාංශ ගත කර ඇති අතර එය COVID-19 වසංගතය තුළ ගෝලීයව වාර්තා වූ දුම්කොළ කර්මාන්තයේ බලපෑම් අධීක්ෂණය කිරීම ආරම්භ කළ දිනයයි.

වගුව 1: COVID-19 වසංගතය අතරතුර වාර්තා වූ දුම්කොළ කර්මාන්තයේ බලපෑම් වල සාරාංශය

දුම්කොළ සමාගම වාර්තා වූ රටවල් සිදුවීම් ගණන
බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ සමාගම (BAT) දකුණු අප්‍රිකාව, ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, බ්‍රසීලය, කෙන්යාව, බංග්ලාදේශය, ක්‍රොඒෂියාව, මෙක්සිකෝව, නයිජීරියාව, හොන්ඩුරාස්, රුසියාව, මැලේසියාව, සිම්බාබ්වේ, උගන්ඩාව, ග්‍රීසිය, කැනඩාව, ඉතාලිය 114
පිලිප් මොරිස් ඉන්ටර්නැෂනල් (PMI) බ්‍රසීලය, කොස්ටාරිකාව, ග්‍රීසිය, තුර්කිය, ඉතාලිය, පිලිපීනය, බල්ගේරියාව, යුක්‍රේනය, ජෝර්ජියාව, රුසියාව, බර්කිනා ෆාසෝ 56
ඇල්ට්‍රියා සමූහය ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, ස්විස්ටර්ලන්තය 51
ජැපෑන් ටුබැකෝ ඉන්ටර්නැෂනල් (JTI) එක්සත් රාජධානිය, බංග්ලාදේශය, තුර්කිය, මැලේසියාව, පිලිපීනය, රුසියාව, දකුණු අප්‍රිකාව, සැම්බියාව, ජපානය, රුමේනියාව, ජර්මනිය 45
ඉම්පීරියල් ටුබැකෝ රුසියාව 29
ඉන්දියාවේ ITC ලිමිටඩ් ඉන්දියාව 23
කොරියා ටුබැකෝ ඇන්ඩ් ජින්සෙන්ග් කෝපරේෂන් (KT&G) ඉන්දුනීසියාව, තුර්කිය, රුසියාව 6
ලංකා දුම්කොළ සමාගම (CTC) ශ්‍රී ලංකාව 6
රෙනෝල්ඩ්ස් ඇමරිකන් ඇමරිකා එක්සත් ජනපදය 5
VMR ප්‍රෝඩක්ට්ස් ඇමරිකා එක්සත් ජනපදය 2
ඉන්දියාවේ ගොඩ්ප්‍රි ෆිලිප්ස් ඉන්දියාව 3
ජරම් ඉන්දුනීසියාව 2
PT HM සම්පෝනා ඉන්දුනීසියාව 1
හොන්ගුන්හොන්හේ දුම්කොළ (සමූහය) - 2
7 හිල්ස් මනික්චන්ද් ප්‍රොඩක්ට්ස් පුද්ගලික සමාගම ඉන්දියාව 2
ඩෙකෑන් ටුබැකෝ ඉන්දියාව 1
විනටාබා දුම්කොළ සමාගම වියට්නාමය 1
ජාත්‍යන්තර දුම්කොළ සමාගම නයිජීරියාව 1
LT සමූහය පිලිපීනය 1
චීන දුම්කොළ සමාගම චීනය 2
ගැමුචි-Gamucci එක්සත් රාජධානිය, ඇමරිකා එක්සත් ජනපදය, ආසියාව, අප්‍රිකාව 1
බාර්කෝ වෙළඳ සමාගම ඇන්ගෝලාව 1
පෑන් ඇෆ්රිකා දුම්කොළ සමූහය ඇන්ගෝලාව 1
සමාගම නිශ්චිතව දක්වා නොමැති හෝ සමාගම් වෙනුවෙන් පෙනී සිටින කණඩායම් හරහා බලපෑම් එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බංග්ලාදේශය, සිම්බාබ්වේ, මැලේසියාව, ඕස්ට්‍රේලියාව, ලෙබනනය, සෙනගාලය, ශ්‍රී ලංකාව, ප්‍රංශය, මියන්මාරය, චිලී රාජ්‍ය, දකුණු අප්‍රිකාව, කෙන්යාව, භූතානය, පිලිපීනය, ග්‍රීසිය 40

51 වන සතිය: 2021 මාර්තු 1 සිට 7 දක්වා

රූපය 1: තේමාවන් තුනක් යටතේ ESG උපායමාර්ගය අනුගමනය කිරීමේ බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ සමාගමේ (BAT) සැලැස්ම මාධ්‍ය වාර්තා කිරීම.[1]


  • වෙළඳපොළ පර්යේෂණ ආයතන විසින් COVID-19 දුම්කොළ කර්මාන්තයට ඇති කරන බලපෑම පිළිබඳව මේ සතියේ වාර්තා කිහිපයක් නිකුත් කරන ලදී. COVID 19 මාතෘකාවෙහි සඳහන් වන වාර්තා 10 ක විස්තර 2 වගුවේ සාරාංශ කොට දක්වා ඇත.

වගුව 2: 51 වන සතිය තුළ ප්‍රකාශිත වෙළඳපල පර්යේෂණ වාර්තා වල සාරාංශය

52 වන සතිය: 2021 මාර්තු 8 සිට 14 දක්වා

රූපය 2: බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ සමාගම (BAT) එක්සත් රාජධානියේ වාෂ්ප නිෂ්පාදනයක් අත්හදා බලමින් සිටින බව මාධ්‍ය වාර්තා කිරීම.[2]


  • වෙළඳපොළ පර්යේෂණ ආයතන විසින් COVID-19 දුම්කොළ කර්මාන්තයට ඇති කරන බලපෑම පිළිබඳව මේ සතියේ වාර්තා කිහිපයක් නිකුත් කරන ලදී. COVID 19 මාතෘකාවෙහි සඳහන් වන වාර්තා 10 ක විස්තර 3 වගුවේ සාරාංශ කොට දක්වා ඇත.

වගුව 3: 52 වන සතිය තුළ ප්‍රකාශිත වෙළඳපල පර්යේෂණ වාර්තා වල සාරාංශය

වෙළඳපල පර්යේෂණ ආයතනය වාර්තාවේ මාතෘකාව සඳහන් වූ දුම්කොළ සමාගම්

53 වන සතිය: 2021 මාර්තු 15 සිට 21 දක්වා

රූපය 3: “ඩොකියුසයින් සමඟ සැපයුම් දාමයේ ඩිජිටල්කරණය” නම් වෙබ් සම්මන්ත්‍රණය පිළිබඳ මාධ්‍ය වාර්තා කිරීම.[3]
  • වෙළඳපොළ පර්යේෂණ ආයතන විසින් COVID-19 දුම්කොළ කර්මාන්තයට ඇති කරන බලපෑම පිළිබඳව මේ සතියේ වාර්තා කිහිපයක් නිකුත් කරන ලදී. COVID 19 මාතෘකාවෙහි සඳහන් වන වාර්තා 6 ක විස්තර 4 වගුවේ සාරාංශ කොට දක්වා ඇත.

වගුව 4: 53 වන සතිය තුළ ප්‍රකාශිත වෙළඳපල පර්යේෂණ වාර්තා වල සාරාංශය

වෙළඳපල පර්යේෂණ ආයතනය වාර්තාවේ මාතෘකාව සඳහන් වූ දුම්කොළ සමාගම්

TobaccoUnmasked සම්පත්

වෙනත් අදාළ TobaccoUnmasked පිටු

මූලාශ්‍ර

  1. Cite error: Invalid <ref> tag; no text was provided for refs named ESG
  2. Cite error: Invalid <ref> tag; no text was provided for refs named CBD
  3. Cite error: Invalid <ref> tag; no text was provided for refs named Docu
වෙළඳපල පර්යේෂණ ආයතනය වාර්තාවේ මාතෘකාව සඳහන් වූ දුම්කොළ සමාගම්