Difference between revisions of "Main Page"

From Tobacco Unmasked Sinhala
(38 intermediate revisions by the same user not shown)
Line 34: Line 34:
 
::*[[:Category: මාධ්‍යවේදීන් සහ මාධ්‍ය | මාධ්‍යවේදීන් සහ මාධ්‍ය]]
 
::*[[:Category: මාධ්‍යවේදීන් සහ මාධ්‍ය | මාධ්‍යවේදීන් සහ මාධ්‍ය]]
  
 
+
'''සැ. යු.''' : මෙහි පුද්ගලයින් පිළිබඳ පිටු පළ කරනු ලබන්නේ FCTC හි  5.3 වන වගන්තිය ක්‍රියාත්මක කිරීමට පහසුකම් සැලසීම සඳහා පමණි. එම පුද්ගලයන්ට හානියක් කිරීම හෝ ඔවුන්ගේ  ප්‍රතිරූපයට කැළලක් ඇති කිරීම TobaccoUnmasked කණ්ඩායමේ අරමුණ නොවේ. එක් එක් කාණ්ඩය යටතේ සිටින පුද්ගලයින්ගේ ලැයිස්තුව සම්පුර්ණ නොවන අතර TobaccoUnmasked කණ්ඩායමේ නිරන්තර ගවේෂණාත්මක පර්යේෂණවල සොයා ගැනීම් මත ඒවා පදනම් වේ. පිටු සහ ලැයිස්තු නව සොයාගැනීම් සමඟ නිරන්තරයෙන් යාවත්කාලීන කෙරේ.
<h2 style="margin:0; background:#4682B4; font-size:125%; font-weight:bold; border:3px solid #FFFFFF; text-align:left; color:#FFFFFF; padding:0.2em 0.2em;"> අප ගැන </h2>
 
කොළඹ විශ්ව  විද්‍යාලයීය  වෛද්‍ය පීඨයේ දුම්කොළ කර්මාන්ත අධ්‍යයන කේන්ද්‍රය (CCT), ශ්‍රී ලංකාවේ හා දකුණු ආසියානු කලාපයේ දුම්කොළ සමාගම්වල ක්‍රියාකාරකම්  අධ්‍යයනය කිරීමට පිහිටුවා ඇති කේන්ද්‍රයකි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ [[දුම්කොළ පාලනය පිළිබඳ නීතිමය රාමුව (FCTC)]] (WHO Framework Convention on Tobacco Control) [[දුම්කොළ පාලනය පිළිබඳ නීතිමය රාමුවෙහි (FCTC) 5.3 වගන්තිය|5.3 වගන්තිය]] ක්‍රියාත්මක කිරීම මෙහි ප්‍රධානතම පරමාර්ථය වේ. එම [[දුම්කොළ පාලනය පිළිබඳ නීතිමය රාමුවෙහි (FCTC) 5.3 වගන්තිය|5.3 වගන්තියට]] අදාලව ශ්‍රී ලංකාවේ හා දකුණු ආසියානු කලාපයේ දුම්කොළ කර්මාන්තයන් මගින් සිදුකරන ක්‍රියාකාරකම් හා මැදිහත්වීම් අධීක්ෂණය කිරීම මෙහි ප්‍ර‍ධානතම අරමුණ වේ.
 
 
[http://adicsrilanka.org/ මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ADIC Sri Lanka)], [http://www.nata.gov.lk/ දුම්කොළ හා  මද්‍යසාර  පිළිබඳ ජාතික අධිකාරිය(NATA)]  හා  [http://slma.lk/ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ (SLMA)] දුම්කොළ, මද්‍යසාර  හා නීති විරෝධී  මත්ද්‍රව්‍ය  පිළිබඳ විශේෂඥ කමිටුව අපගේ පාර්ශවකරුවන් වේ.  
 
 
 
මෙම ව්‍යාපෘතිය සඳහා, [http://www.who.int/fctc/secretariat/en/ දුම්කොළ පාලනය පිළිබඳ නීතිමය රාමුවේ ලේකම් කාර්යාලය (FCTC Convention Secretariat)] හා [https://www.theunion.org/ පෙනහළු රෝග හා ක්ෂය රෝගයට එරෙහි ජාත්‍යන්තර සංගමය (The Union)]  පූර්ණ අනුග්‍රාහකත්වය ලබාදෙන අතර, එක්සත් රාජධානියේ [http://www.bath.ac.uk/ බාත් විශ්ව විද්‍යාලයේ දුම්කොළ පාලන පර්යේෂණ කණ්ඩායම (Tobacco Control Research Group)] හා [http://www.tobacco.ucsf.edu/  කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ දුම්කොළ පාලන සහ අධ්‍යයන මධ්‍යස්ථානය (Centre for Tobacco Control Research and Education)] තාක්ෂණික දායකතවයෙන් කි‍්‍රයාත්මකවේ. මෙම විකි අඩවිය බාත් විශ්ව විද්‍යාලයේ [http://tobaccotactics.org/index.php?title=Main_Page ''TobaccoTactics''] විකි අඩවිය අනුසාරයෙන් ගොඩනැගෙන්නකි.
 
  
  
 
<h2 style="margin:0; background:#4682B4; font-size:125%; font-weight:bold; border:3px solid #FFFFFF; text-align:left; color:#FFFFFF; padding:0.2em 0.2em;">නවතම තොරතුරු</h2>
 
<h2 style="margin:0; background:#4682B4; font-size:125%; font-weight:bold; border:3px solid #FFFFFF; text-align:left; color:#FFFFFF; padding:0.2em 0.2em;">නවතම තොරතුරු</h2>
*2020 ජූලි 13 - [[:Category:දේශපාලනඥයින් | දේශපාලනඥයින්]] යන තේමාව යටතේ පළ කරන පිටු මාලාවේ නවතම පිටුව, පසුගිය රජයේ කෘෂිකර්ම අමාත්‍යවරයා වූ [[දුමින්ද දිසානායක]] පිළිබඳවයි.
+
* 2020 සැප්තැම්බර් 24 - ලංකා දුම්කොළ සමාගමේ නිෂ්පාදන අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ සමාගමේ කර්මාන්තශාලා කළමනාකරු ලෙස ජාත්‍යන්තර පත්වීමක් ලද - [[රමේෂ් නානායක්කාර]]
*2020 ජූලි 10 - ඉදිරියේ දී පැවැත්වෙන මහ මැතිවරණයේ අපේක්ෂකයින් පිළිබඳ අපගේ විමර්ශනවලින් අනාවරණය වූ නවතම තොරතුරු සමග යාවත්කාලීන කරන ලද පිටුව - [[කෘෂිකර්ම අමාත්‍යවරුන්ට බලපෑම් කිරීම ]]
+
*2020 සැප්තැම්බර් 23 -  අපගේ නවතම පිටු - [[බෑවුම් කෘෂිකාර්මික ඉඩම් තාක්ෂණය සහ ලංකා දුම්කොළ සමාගම]] සහ [[දුම්කොළ පාලනය පිළිබඳ නීතිමය රාමුවෙහි (FCTC) 9 වන වගන්තිය]]
*2020 ජූලි 9 - මහ මැතිවරණය ඉලක්ක කරමින් [[:Category:දේශපාලනඥයින් | දේශපාලනඥයින්]] යන තේමාව යටතේ පළ කරන අපගේ නවතම පිටුව - [[රවී කරුණානායක]]. ශ්‍රී ලංකාවේ දුම්කොළ හා මත්ද්‍රව්‍ය පාලනය සඳහා ලංකා දුම්කොළ සමාගම (CTC) වෙතින් ඩොලර් මිලියන 500 ක මුදලක් ලබා ගැනීම සඳහා  ඔහු කළ යෝජනාව, දුම්කොළ පාලනය පිළිබඳ නීතිමය රාමුවෙහි (FCTC) 13 සහ 5.3 වගන්ති සෘජුවම උල්ලංඝනය කිරීමක් ලෙස විවේචනයට ලක් විය.
+
*2020 සැප්තැම්බර් 22 - පිවිසෙන්න අපගේ නවතම පිටු වලට,
*2020 ජූලි 7- අපගේ තෙවන උපන්දිනය සමරමින් පල කරන නවතම පිටුව - [[COVID-19 වසංගතය තුළ ගෝලීයව වාර්තා වූ දුම්කොළ කර්මාන්තයේ බලපෑම්]].මෙමගින් ලෝකය පුරා පැවති දුම්කොළ කර්මාන්තවල ක්‍රියාකාරකම් හා බලපෑම් සාරාංශ ගත කරයි. නවතම තොරතුරු සමගින් මම පිටුව සෑම බදාදා දිනකම යාවත්කාලින කෙරේ. ඒ සඳහා ෆේස්බුක් හා ට්විටර් හරහා අප සමග සම්බන්ධ වන්න.
+
::[[ලංකා දුම්කොළ සමාගම (CTC) | ලංකා දුම්කොළ සමාගමේ]] අධ්‍යක්ෂකවරයෙකු වූ අතර, 2008 සිට 2013 දක්වා එහි සභාපතිවරයා ලෙස කටයුතු කළ - [[ජයම්පති බණ්ඩාරනායක]]
*2020 ජූලි 01- 2020 අගෝස්තු මාසයේදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණය ඉලක්ක කරමින් [[:Category:දේශපාලනඥයින් | දේශපාලනඥයින්]]  යන තේමාව යටතේ පළ කරන අපගේ නවතම පිටුව - [[කබීර් හෂීම්]]. පසුගිය රජයේ සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් තනි සිගරට් අලෙවිය තහනම් කිරීමට  ඉදිරිපත් කළ යෝජනාවට ඔහු විරෝධය පෑවේය.
+
::ජනප්‍රිය ශ්‍රී ලාංකික ගායකයෙක් සහ රංගන ශිල්පියෙක් වන - [[එච්.ආර්. ජෝතිපාල]]
*2020 ජූනි 29 - සිගරට් අසුරණ මතුපිට 80%ක්  රූපමය සෞඛ්‍ය අවවාද ප්‍රදර්ශනට එරෙහිව ලංකා දුම්කොළ සමාගම (CTC) විසින් ඉදිරිපත් කළ පෙත්සම විභාගයට අනිසි ලෙස මැදිහත්වීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ  [[මොහාන් පීරිස්]] පිළිබඳව වන අපගේ නවතම පිටුව 
+
:: දුම්පානය ඉහළ පැපුවා නිව්ගිනියාව සමග පවතින ලංකා දුම්කොළ සමාගමේ සම්බන්ධතාවය පෙන්වන -[[ලංකා දුම්කොළ සමාගමේ ජාත්‍යන්තර සබඳතා: පැපුවා නිව්ගිනියාව]]
*2020 ජූනි 18 - පිවිසෙන්න අපගේ නවතම පිටුවට - [[මෛත්‍රී සෙවණ]], මෛත්‍රී සෙවණ යනු  ලංකා දුම්කොළ සමාගමේ අනුග්‍රහකත්වය ඇතිව  පොළොන්නරුවේ වන්දනාකරුවන්ට නවාතැන් සැපයීම සඳහා ඉදිකරන ලද නිවාඩු නිකේතනයකි.
+
*2020 සැප්තැම්බර් 18 - අපගේ නවතම පිටු - [[2017 දී සිගරට් සිල්ලර වෙළෙන්දන්ගේ සංගමය සිගරට් රෙගුලාසිවලට විරුද්ධ වීම]] හා [[ලංකා දුම්කොළ සමාගම (CTC) | ලංකා දුම්කොළ සමාගමෙහි]] පළමු ශ්‍රී ලාංකික විධායක සභාපතිවරයා වූ [[ස්ටැන්ලි වනිගසේකර]] පිළිබඳවයි.
 
+
*2020 සැප්තැම්බර් 17 - පිවිසෙන්න අපගේ නවතම පිටුව - [[දුම්කොළ පාලනය පිළිබඳ නීතිමය රාමුවෙහි (FCTC) 10 වන වගන්තිය]]
 
+
*2020 සැප්තැම්බර් 16 -  [[COVID-19 වසංගතය තුළ ගෝලීයව වාර්තා වූ දුම්කොළ කර්මාන්තයේ බලපෑම්]] පිටුවට  26 වන සතිය එක් කර යාවත්කාලීන කර ඇත.
 +
*2020 සැප්තැම්බර් 10 - අපගේ නවතම පිටුව - [[COVID-19 වසංගතය තුළ ගෝලීයව වාර්තා වූ දුම්කොළ කර්මාන්තයේ බලපෑම්]] 25 වන සතිය එක් කර හා නවතම තොරතුරු සමග 24 වන සතිය යාවත්කාලීන කර ඇත.
 +
*2020 සැප්තැම්බර් 08 - අපගේ නවතම පිටුව, [[ලංකා දුම්කොළ සමාගම (CTC) | ලංකා දුම්කොළ සමාගමෙහි]] අධ්‍යක්ෂවරයෙක් ලෙස කටයුතු කළ [[දිනේෂ් වීරක්කොඩි]] පිළිබඳවයි.
  
  
Line 65: Line 61:
 
*[[:Category:දුම්කොළ හා මද්‍යසාර  පිළිබඳ ජාතික අධිකාරී පනත| දුම්කොළ හා මද්‍යසාර  පිළිබඳ ජාතික අධිකාරී පනත]]   
 
*[[:Category:දුම්කොළ හා මද්‍යසාර  පිළිබඳ ජාතික අධිකාරී පනත| දුම්කොළ හා මද්‍යසාර  පිළිබඳ ජාතික අධිකාරී පනත]]   
 
*[[:Category:දුම්කොළවලට අදාළ රාජ්‍ය මූල්‍ය  හා අනෙකුත් ප්‍රතිපත්ති| දුම්කොළවලට අදාළ රාජ්‍ය මූල්‍ය  හා අනෙකුත් ප්‍රතිපත්ති]]  
 
*[[:Category:දුම්කොළවලට අදාළ රාජ්‍ය මූල්‍ය  හා අනෙකුත් ප්‍රතිපත්ති| දුම්කොළවලට අදාළ රාජ්‍ය මූල්‍ය  හා අනෙකුත් ප්‍රතිපත්ති]]  
*[[:Category:අන්තර්ජාතික දුම්කොළ කර්මාන්ත උපක්‍රම | අන්තර්ජාතික දුම්කොළ කර්මාන්ත උපක්‍රම ]]  
+
*[[:Category:අන්තර්ජාතික දුම්කොළ කර්මාන්ත උපක්‍රම | අන්තර්ජාතික දුම්කොළ කර්මාන්ත උපක්‍රම ]]
  
 
===දුම්කොළ කර්මාන්තය===
 
===දුම්කොළ කර්මාන්තය===
Line 112: Line 108:
 
*[[:Category:දුම්කොළ හා මද්‍යසාර  පිළිබඳ ජාතික අධිකාරී පනත  ක්‍රියාත්මක කිරීමේදී මැදිහත් වීම | දුම්කොළ හා මද්‍යසාර  පිළිබඳ ජාතික අධිකාරී පනත  ක්‍රියාත්මක කිරීමේදී මැදිහත් වීම]]
 
*[[:Category:දුම්කොළ හා මද්‍යසාර  පිළිබඳ ජාතික අධිකාරී පනත  ක්‍රියාත්මක කිරීමේදී මැදිහත් වීම | දුම්කොළ හා මද්‍යසාර  පිළිබඳ ජාතික අධිකාරී පනත  ක්‍රියාත්මක කිරීමේදී මැදිහත් වීම]]
 
*[[:Category:දුම්කොළ බදු වැඩි කිරීමේදී  මැදිහත් වීම |දුම්කොළ බදු වැඩි කිරීමේදී  මැදිහත් වීම]]
 
*[[:Category:දුම්කොළ බදු වැඩි කිරීමේදී  මැදිහත් වීම |දුම්කොළ බදු වැඩි කිරීමේදී  මැදිහත් වීම]]
*[[:Category:නිෂ්පාදන ප්‍රවර්ධනය | නිෂ්පාදන ප්‍රවර්ධනය ]]
+
*[[:Category:ප්‍රතිරූපය හෝ නිෂ්පාදන ප්‍රවර්ධනය | ප්‍රතිරූපය හෝ නිෂ්පාදන ප්‍රවර්ධනය ]]
 
*[[:Category:දුම්කොළ පාලන කටයුතු වලට මැදිහත් වීම | දුම්කොළ පාලන කටයුතු වලට මැදිහත් වීම]]
 
*[[:Category:දුම්කොළ පාලන කටයුතු වලට මැදිහත් වීම | දුම්කොළ පාලන කටයුතු වලට මැදිහත් වීම]]
 +
 +
 +
<h2 style="margin:0; background:#4682B4; font-size:125%; font-weight:bold; border:3px solid #FFFFFF; text-align:left; color:#FFFFFF; padding:0.2em 0.2em;"> අප ගැන </h2>
 +
කොළඹ විශ්ව  විද්‍යාලයීය  වෛද්‍ය පීඨයේ දුම්කොළ කර්මාන්ත අධ්‍යයන කේන්ද්‍රය (CCT), ශ්‍රී ලංකාවේ හා දකුණු ආසියානු කලාපයේ දුම්කොළ සමාගම්වල ක්‍රියාකාරකම්  අධ්‍යයනය කිරීමට පිහිටුවා ඇති කේන්ද්‍රයකි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ [[දුම්කොළ පාලනය පිළිබඳ නීතිමය රාමුව (FCTC)]] (WHO Framework Convention on Tobacco Control) [[දුම්කොළ පාලනය පිළිබඳ නීතිමය රාමුවෙහි (FCTC) 5.3 වගන්තිය|5.3 වගන්තිය]] ක්‍රියාත්මක කිරීම මෙහි ප්‍රධානතම පරමාර්ථය වේ. එම [[දුම්කොළ පාලනය පිළිබඳ නීතිමය රාමුවෙහි (FCTC) 5.3 වගන්තිය|5.3 වගන්තියට]] අදාලව ශ්‍රී ලංකාවේ හා දකුණු ආසියානු කලාපයේ දුම්කොළ කර්මාන්තයන් මගින් සිදුකරන ක්‍රියාකාරකම් හා මැදිහත්වීම් අධීක්ෂණය කිරීම මෙහි ප්‍ර‍ධානතම අරමුණ වේ.
 +
 +
[http://adicsrilanka.org/ මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ADIC Sri Lanka)], [http://www.nata.gov.lk/ දුම්කොළ හා  මද්‍යසාර  පිළිබඳ ජාතික අධිකාරිය(NATA)]  හා  [http://slma.lk/ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ (SLMA)] දුම්කොළ, මද්‍යසාර  හා නීති විරෝධී  මත්ද්‍රව්‍ය  පිළිබඳ විශේෂඥ කමිටුව අපගේ පාර්ශවකරුවන් වේ.
 +
 +
මෙම ව්‍යාපෘතිය සඳහා, [http://www.who.int/fctc/secretariat/en/ දුම්කොළ පාලනය පිළිබඳ නීතිමය රාමුවේ ලේකම් කාර්යාලය (FCTC Convention Secretariat)] හා [https://www.theunion.org/ පෙනහළු රෝග හා ක්ෂය රෝගයට එරෙහි ජාත්‍යන්තර සංගමය (The Union)]  පූර්ණ අනුග්‍රාහකත්වය ලබාදෙන අතර, එක්සත් රාජධානියේ [http://www.bath.ac.uk/ බාත් විශ්ව විද්‍යාලයේ දුම්කොළ පාලන පර්යේෂණ කණ්ඩායම (Tobacco Control Research Group)] හා [http://www.tobacco.ucsf.edu/  කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ දුම්කොළ පාලන සහ අධ්‍යයන මධ්‍යස්ථානය (Centre for Tobacco Control Research and Education)] තාක්ෂණික දායකතවයෙන් කි‍්‍රයාත්මකවේ. මෙම විකි අඩවිය බාත් විශ්ව විද්‍යාලයේ [http://tobaccotactics.org/index.php?title=Main_Page ''TobaccoTactics''] විකි අඩවිය අනුසාරයෙන් ගොඩනැගෙන්නකි.
 
|-
 
|-
 
|-
 
|-

Revision as of 08:22, 24 September 2020

TobaccoUnmasked_Sinhala

TobaccoUnmasked_Sinhala විකි අඩවියට සාදරයෙන් පිළිගනිමු

TobaccoUnmasked_Sinhala දුම්කොළ කර්මාන්ත අධ්‍යයන කේන්ද්‍රයේ ගවේශනාත්මක තොරතුරු ඇතුළත් පර්යන්තය වේ. ශ්‍රී ලංකාවට අදාළ දුම්කොළ සමාගම් හා ඔවුන්ගේ සේවකයින් පිළිබඳ සාක්ෂි පදනම් කර ගත් සවිස්තරාත්මක තොරතුරු එහි ඇතුළත් වේ.

දුම්කොළ කර්මාන්තයේ හවුල්කාර පාර්ශවයන් එනම්, දුම්කොළ සමාගම් සහ එහි නිලධාරීන්, දුම්කොළ කර්මාන්ත සමග සම්බන්ධතා ඇති ආයතන හා පුද්ගලයන්ගේ තොරතුරු ද මෙම විකි අඩවියෙහි අන්තර්ගතවේ.

දුම්කොළ පාලනය සඳහා වන ප්‍රතිපත්ති සැකසීමට හා ක්‍රියාත්මක කිරීමට බලපෑම් එල්ල කිරීම සඳහා සිදුකරන උපායශීලී මැදිහත්වීම්, දුම්කොළ මිල පාලනය හා ඒ හා සම්බන්ධ බදු, දුම්කොළ සමාගම්වල සමාජ ආයෝජන, දුම්කොළ වගාව,අලෙවිකරණය හා ප්‍රචාරණය ආදී තොරතුරු TobaccoUnmasked_Sinhala විකි අඩවියෙන් වාර්තා කෙරේ. මෙයට අමතරව, දුම්කොළ පාලන ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ගවලට එරෙහිව දුම්කොළ සමාගම් විසින් ඉදිරිපත් කරන ලද තර්ක හා ප්‍රතිචාර ද මෙහි වාර්තාකර ඇත.


TobaccoUnmasked_ Sinhala විකි අඩවියෙන් තොරතුරු ලබාගන්නේ කෙලෙසද?

ඒ සඳහා ප්‍රධාන ආකාර කීපයකි:

  • ඔබට අවශ්‍ය තොරතුර තිරයේ ඉහළින් ඇති සෙවුම් තීරයේ (search) සටහන් කර විධානය ලබාදීමෙන් ඊට අදාල තොරතුරු ඇතුළත් පිටුවලට ප්‍රවේශවිය හැකිය.
  • ඔබ නවතම තොරතුරක් සොයන්නේ නම්, ‘නවතම තොරතුරු’ යනුවෙන් සඳහන්වී ඇති තීරයට ප්‍රවේශවීමෙන් එම තොරතුරු ලබාගත හැකිය.
  • එසේ නොමැති නම්, ප්‍රධාන මාතෘකා යටතේ වර්ගීකරණය කර ඇති තේමාවන්වලින් ඔබට අවශ්‍ය තේමාවට පිවිසිය හැක.
  • පුද්ගලයෙකු පිළිබඳ පහසුවෙන් සොයා ගැනීම සඳහා පහත කාණ්ඩ මත ක්ලික් කරන්න.

සැ. යු. : මෙහි පුද්ගලයින් පිළිබඳ පිටු පළ කරනු ලබන්නේ FCTC හි 5.3 වන වගන්තිය ක්‍රියාත්මක කිරීමට පහසුකම් සැලසීම සඳහා පමණි. එම පුද්ගලයන්ට හානියක් කිරීම හෝ ඔවුන්ගේ ප්‍රතිරූපයට කැළලක් ඇති කිරීම TobaccoUnmasked කණ්ඩායමේ අරමුණ නොවේ. එක් එක් කාණ්ඩය යටතේ සිටින පුද්ගලයින්ගේ ලැයිස්තුව සම්පුර්ණ නොවන අතර TobaccoUnmasked කණ්ඩායමේ නිරන්තර ගවේෂණාත්මක පර්යේෂණවල සොයා ගැනීම් මත ඒවා පදනම් වේ. පිටු සහ ලැයිස්තු නව සොයාගැනීම් සමඟ නිරන්තරයෙන් යාවත්කාලීන කෙරේ.


නවතම තොරතුරු

ලංකා දුම්කොළ සමාගමේ අධ්‍යක්ෂකවරයෙකු වූ අතර, 2008 සිට 2013 දක්වා එහි සභාපතිවරයා ලෙස කටයුතු කළ - ජයම්පති බණ්ඩාරනායක
ජනප්‍රිය ශ්‍රී ලාංකික ගායකයෙක් සහ රංගන ශිල්පියෙක් වන - එච්.ආර්. ජෝතිපාල
දුම්පානය ඉහළ පැපුවා නිව්ගිනියාව සමග පවතින ලංකා දුම්කොළ සමාගමේ සම්බන්ධතාවය පෙන්වන -ලංකා දුම්කොළ සමාගමේ ජාත්‍යන්තර සබඳතා: පැපුවා නිව්ගිනියාව



තේමාවන්

තොරතුරු ලබාගැනීම ප්‍රධාන තේමා වෙත පිවිසෙන්න.

හැඳින්වීම

අන්තර්ජාතික හා ජාතික දුම්කොළ පාලන නීති සහ ප්‍රතිපත්ති සම්බන්ධ තොරතුරු හා දුම්කොළ කර්මාන්ත උපක්‍රම පිළිබඳ තොරතුරු ඇතුළත් වේ.

දුම්කොළ කර්මාන්තය

දුම්කොළ කර්මාන්තයට ඍජුවම සම්බන්ධ පහත තේමාවන් යටතේ තොරතුරු ඇතුළත් වේ.

දුම්කොළ කර්මාන්තවල ක්‍රියාකාරකම්

දුම්කොළ කර්මාන්ත ක්‍රියාකාරකම් සහ උපක්‍රම සම්බන්ධ තොරතුරු පහත තේමාවන් යටතේ ඇතුළත් වේ.

දුම්කොළ කර්මාන්තය විසින් සිදුකරන තර්ක හා ප්‍රතිචාර

දුම්කොළ කර්මාන්තයේ ප්‍රතිචාර සහ ප්‍රතික්‍රියා පිළිබඳ තොරතුරු පහත තේමාවන් යටතේ ඇතුළත් වේ.

දුම්කොළ කර්මාන්තයට සම්බන්ධ ආයතන

දුම්කොළ කර්මාන්තය සමඟ කිසියම් හෝ සම්බන්ධයක් ඇති බවට වාර්තා වී ඇති ආයතන හෝ ඔවුන්ගේ නියෝජිතයින් පිළිබඳ තොරතුරු පහත තේමාවන් යටතේ ඇතුළත් වේ.

දුම්කොළ කර්මාන්තයට සම්බන්ධ පුද්ගලයින්

දුම්කොළ කර්මාන්තය සමඟ කිසියම් හෝ සම්බන්ධයක් ඇති බවට වාර්තා වී ඇති දේශපාලනඥයන්, රජයේ නිලධාරීන්, ප්‍රසිද්ධ පුද්ගලයින්, විද්වතුන්, පර්යේෂකයින්, වෘත්තිකයන් සහ වෙනත් ජනප්‍රිය පුද්ගලයන් පිළිබඳ තොරතුරු පහත තේමාවන් යටතේ ඇතුළත් වේ.

දුම්කොළ පාලනය කෙරෙහි මැදිහත් වන පුද්ගලයින් හා ආයතන

දුම්කොළ පාලන ප්‍රතිපත්ති හෝ ක්‍රියාකාරකම් ප්‍රමාද කිරීමට හෝ දුම්කොළ කර්මාන්තයේ අවශ්‍යතා ප්‍රචාරය කරන ලද, කෙසේ වෙතත් මේ දක්වා දුම්කොළ කර්මාන්තය සමග ඔප්පු කළ සම්බන්ධයක් නොමැති පුද්ගලයින් හා ආයතන පිළිබඳ තොරතුරු ඇතුළත් වේ.


අප ගැන

කොළඹ විශ්ව විද්‍යාලයීය වෛද්‍ය පීඨයේ දුම්කොළ කර්මාන්ත අධ්‍යයන කේන්ද්‍රය (CCT), ශ්‍රී ලංකාවේ හා දකුණු ආසියානු කලාපයේ දුම්කොළ සමාගම්වල ක්‍රියාකාරකම් අධ්‍යයනය කිරීමට පිහිටුවා ඇති කේන්ද්‍රයකි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දුම්කොළ පාලනය පිළිබඳ නීතිමය රාමුව (FCTC) (WHO Framework Convention on Tobacco Control) 5.3 වගන්තිය ක්‍රියාත්මක කිරීම මෙහි ප්‍රධානතම පරමාර්ථය වේ. එම 5.3 වගන්තියට අදාලව ශ්‍රී ලංකාවේ හා දකුණු ආසියානු කලාපයේ දුම්කොළ කර්මාන්තයන් මගින් සිදුකරන ක්‍රියාකාරකම් හා මැදිහත්වීම් අධීක්ෂණය කිරීම මෙහි ප්‍ර‍ධානතම අරමුණ වේ.

මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ADIC Sri Lanka), දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය(NATA) හා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ (SLMA) දුම්කොළ, මද්‍යසාර හා නීති විරෝධී මත්ද්‍රව්‍ය පිළිබඳ විශේෂඥ කමිටුව අපගේ පාර්ශවකරුවන් වේ.

මෙම ව්‍යාපෘතිය සඳහා, දුම්කොළ පාලනය පිළිබඳ නීතිමය රාමුවේ ලේකම් කාර්යාලය (FCTC Convention Secretariat) හා පෙනහළු රෝග හා ක්ෂය රෝගයට එරෙහි ජාත්‍යන්තර සංගමය (The Union) පූර්ණ අනුග්‍රාහකත්වය ලබාදෙන අතර, එක්සත් රාජධානියේ බාත් විශ්ව විද්‍යාලයේ දුම්කොළ පාලන පර්යේෂණ කණ්ඩායම (Tobacco Control Research Group) හා කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ දුම්කොළ පාලන සහ අධ්‍යයන මධ්‍යස්ථානය (Centre for Tobacco Control Research and Education) තාක්ෂණික දායකතවයෙන් කි‍්‍රයාත්මකවේ. මෙම විකි අඩවිය බාත් විශ්ව විද්‍යාලයේ TobaccoTactics විකි අඩවිය අනුසාරයෙන් ගොඩනැගෙන්නකි.



TobaccoUnmasked_EnglishTobaccoUnmasked_TamilTobaccoUnmasked_TamilCCT
UCO





Faculty_of_Medicin


Partner Organizations

NATA


SLMA


caption

Useful Links

caption


caption


මූලාශ‍්‍ර මත පදනම් වූ විද්‍යානුකූල තොරතුරු වාර්තාකරණය

TobaccoUnmasked_Sinhala විකි අඩවියේ පළවන තොරතුරු නිවැරදිභාවය තහවුරු කරගත් මූලාශ‍්‍ර පදනම් කරගනිමින් විද්‍යානුකූලව වාර්තා කර ඇත. වාර්තා කර ඇති තොරතුරුවලට අදාල මූලාශ‍්‍ර සෑම පිටුවක් අවසානයේම දක්වා ඇත. තේමාවන්ට අදාල තොරතුරු සංස්කාරක හා විශ්ලේෂක මඬුල්ලක පරීක්ෂාවෙන් පසු ප‍්‍රකාශයට පත්කර ඇත.

විකි අඩවියේ සටහන් තොරතුරු නැවත පළ කිරීම

TobaccoUnmasked_Sinhala විකි අඩවියේ පළවන තොරතුරු CCT ආයතනයේ කතෘ හිමිකම් නිවැරදිව සඳහන් කර වාණිජමය නොවන අරමුණු සඳහා පළ කළ හැක. කතෘ හිමිකම් - දුම්කොළ කර්මාන්ත පිළිබඳ අධ්‍යයන කේන්ද්‍රය, කොළඹ විශ්ව විද්‍යාලයීය වෛද්‍ය පීඨය, TobaccoUnmasked_Sinhala, 2017 ලෙස සඳහන් කිරීමට කාරුණික වන්න.

ස්තූතිය ප්‍රකාශ කිරීම

TobaccoUnmaked ලිපි සැකසීම සඳහා තොරතුරු සැපයීම වෙනුවෙන් මධ්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ පුස්තකාලයට දුම්කොළ කර්මාන්ත අධ්‍යයන කේන්ද්‍රයේ ස්තූතිය හිමිවේ.

5.3 වගන්තිය උල්ලංඝනය කිරීම් දැනුම්දීම සඳහා දුරකතන අංක

5.3 වගන්තිය උල්ලංඝනය කිරීම් ඇතුළු දුම්කොළ පාලන ප‍්‍රතිපත්ති සඳහා දුම්කොළ කර්මාන්තයෙන් වන බලපෑම් දැනුම්දීම සඳහා පහත සඳහන් දුරකතන අංක විවෘත කර ඇත. (+94) 076 923 3435 සහ (+94) 011 258 1571

අප හා සම්බන්ධ වියහැකි ආකාරය

ඔබ දන්නා තොරතුරු දැනුම්දීමට හෝ නිදහස් වාර්තාකරුවෙකු ලෙස එක්වීමට ඔබට අවස්ථාව ඇත. අපගේ විකි අඩවිය වැඩිදියුණු කිරීම සඳහා ඔබගේ යෝජනා සහ අදහස් tobaccounmasked@gmail.com යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.