Difference between revisions of "කෘෂිකර්ම අමාත්‍යවරුන්ට බලපෑම් කිරීම"
Line 13: | Line 13: | ||
දේශපාලන පක්ෂය - [http://www.jvpsrilanka.com/english/ ජනතා විමුක්ති පෙරමුණ]<ref>JVP Sri Lanka. [http://www.jvpsrilanka.com/english/ Website], undated, accessed April 2017</ref> | දේශපාලන පක්ෂය - [http://www.jvpsrilanka.com/english/ ජනතා විමුක්ති පෙරමුණ]<ref>JVP Sri Lanka. [http://www.jvpsrilanka.com/english/ Website], undated, accessed April 2017</ref> | ||
− | කෘෂිකර්ම අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක කරන ලද වැව් දස දහසක් සංවර්ධනය කිරීමේ වැඩසටහනේ දී කෘෂිකාර්මික ප්‍රදේශයන්හි වැව් ප්‍රතිසංස්කරණයට [[ලංකා දුම්කොළ සමාගම (CTC)]] විසින් අනුග්‍රහය දක්වන ලදී. ( | + | කෘෂිකර්ම අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක කරන ලද වැව් දස දහසක් සංවර්ධනය කිරීමේ වැඩසටහනේ දී කෘෂිකාර්මික ප්‍රදේශයන්හි වැව් ප්‍රතිසංස්කරණයට [[ලංකා දුම්කොළ සමාගම (CTC)]] විසින් අනුග්‍රහය දක්වන ලදී. (රූපය 1) |
<ref name = CTC09> Ceylon Tobacco Company PLC. [http://ctcir.ctc-g.co.jp/rose/en/library/pdf/annual/ar2009_e.pdf Annual Report 2009], 2010</ref><ref name = CTC10> Ceylon Tobacco Company PLC. [http://www.ceylontobaccocompany.com/group/sites/sri_9pmjn9.nsf/vwPagesWebLive/DO9PMKN2/$FILE/medMD9RPL5K.pdf?openelement Annual Report 2010], 2011</ref> | <ref name = CTC09> Ceylon Tobacco Company PLC. [http://ctcir.ctc-g.co.jp/rose/en/library/pdf/annual/ar2009_e.pdf Annual Report 2009], 2010</ref><ref name = CTC10> Ceylon Tobacco Company PLC. [http://www.ceylontobaccocompany.com/group/sites/sri_9pmjn9.nsf/vwPagesWebLive/DO9PMKN2/$FILE/medMD9RPL5K.pdf?openelement Annual Report 2010], 2011</ref> | ||
[[Image:Agri1.jpg|600px|thumb|center| රූපය 1: 2004 දෙසැම්බර් 17 දින සිලිවත්ගම වැව යළි විවෘත කිරීම සඳහා වූ සමරු ඵලකය. [[ලංකා දුම්කොළ සමාගම (CTC) | ලංකා දුම්කොළ සමාගමේ]] පූර්ණ මූල්‍ය අනුග්‍රාහකත්වය යටතේ හා ගොවී ජනතාවගේ ශ්‍රම දායකත්වයෙන් මෙම සංවර්ධනය සිදු කෙරිණි. අනුර කුමාර දිසානායක (කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය ), ජනක බණ්ඩාර තෙන්නකෝන් (පළාත් පාලන අමාත්‍ය) සහ සුජාතා අලහකෝන් (පාර්ලිමේන්තු මන්ත්රීනී) යන දේශපාලනඥන්ගේ නම් සමරු ඵලකයේ සඳහන් වේ.]] | [[Image:Agri1.jpg|600px|thumb|center| රූපය 1: 2004 දෙසැම්බර් 17 දින සිලිවත්ගම වැව යළි විවෘත කිරීම සඳහා වූ සමරු ඵලකය. [[ලංකා දුම්කොළ සමාගම (CTC) | ලංකා දුම්කොළ සමාගමේ]] පූර්ණ මූල්‍ය අනුග්‍රාහකත්වය යටතේ හා ගොවී ජනතාවගේ ශ්‍රම දායකත්වයෙන් මෙම සංවර්ධනය සිදු කෙරිණි. අනුර කුමාර දිසානායක (කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය ), ජනක බණ්ඩාර තෙන්නකෝන් (පළාත් පාලන අමාත්‍ය) සහ සුජාතා අලහකෝන් (පාර්ලිමේන්තු මන්ත්රීනී) යන දේශපාලනඥන්ගේ නම් සමරු ඵලකයේ සඳහන් වේ.]] |
Revision as of 06:36, 11 January 2019
Contents
පසුබිම
ශ්‍රී ලංකාවේ ආර්ථිකය හා පෝෂණය කෙරෙහි කෘෂිකර්මය ප්‍රධාන කාර්යය භාරයක් ඉටු කරයි. ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික කටයුතු සම්බන්ධයෙන් රාජ්‍ය අධිකාරිය ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම අමාත්‍යංශය සතු වේ. "ආහාර සුරක්ෂිතතාවය සහ ජාතික සමෘද්ධිය සඳහා බලසම්පන්න හා ගතික කෘෂි අංශයක්" යන්න ඔවුන්ගේ දැක්ම ලෙස සඳහන් කරයි. කෘෂිකර්ම අමාත්‍යවරයා, ආයතන ප්‍රධානියා වන අතර ම ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික කටයුතු වලදී ප්‍රතිපත්ති සම්පාදනය හා ක්‍රියාත්මක කිරීම සම්බන්ධ ගැටළු පිළිබඳ අවසන් තීරණ ගන්නා පුද්ගලයා වේ. [1]
ලංකා දුම්කොළ සමාගම (CTC) විසින් ශ්‍රී ලාංකික කෘෂිකර්ම ඇමතිවරුන් ඔවුන් අයත් වන දේශපාලන පක්ෂය හෝ රජය කුමක්ද යන්න නොසලකා ඉලක්ක කර තිබේ. නව සහශ්‍රය තුළ සිදු වූ එවැනි බලපෑම් වලට උදාහරණ පහත සඳහන් වේ.
වසර 2004 - 2010
- රජය - ශ්‍රී ලංකා ප්‍රජාතානත්‍රික සමාජවාදී ජනරජයේ 6 වන පාර්ලිමේන්තුව [2]
- රාජ්‍ය නායකයා - මහින්ද රාජපක්ෂ [3]
- පාලක පක්ෂය - එක්සත් ජනතා නිදහස් සන්ධානය [2]
අමාත්‍ය - අනුර කුමාර දිසානායක
දේශපාලන පක්ෂය - ජනතා විමුක්ති පෙරමුණ[4]
කෘෂිකර්ම අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක කරන ලද වැව් දස දහසක් සංවර්ධනය කිරීමේ වැඩසටහනේ දී කෘෂිකාර්මික ප්‍රදේශයන්හි වැව් ප්‍රතිසංස්කරණයට ලංකා දුම්කොළ සමාගම (CTC) විසින් අනුග්‍රහය දක්වන ලදී. (රූපය 1) [5][6]
අමාත්‍ය - හේමකුමාර නානායක්කාර
දේශපාලන පක්ෂය - එක්සත් ජාතික පක්ෂය [7]
කෘෂිකර්ම අමාත්‍යංශයේ "අපි වවමු රට නගමු" වැඩසටහනට ලංකා දුම්කොළ සමාගම (CTC) මූල්‍ය දායකත්වය ලබා දී ඇත.(පින්තූරය 2) [5][6]
වසර 2010 - 2015
- රජය - ශ්‍රී ලංකා ප්‍රජාතානත්‍රික සමාජවාදී ජනරජයේ 7 වන පාර්ලිමේන්තුව[2]
- රාජ්‍ය නායකයා - මහින්ද රාජපක්ෂ [3]
- පාලක පක්ෂය - එක්සත් ජනතා නිදහස් සන්ධානය [2]
අමාත්‍ය - මහින්ද යාපා අබේවර්ධන
දේශපාලන පක්ෂය - එක්සත් ජනතා නිදහස් සන්ධානය[8]
තිරසාර කෘෂිකර්ම සංවර්ධන වැඩසටහන (SADP) ලංකා දුම්කොළ සමාගමේ සමාජ ආයෝජන ව්‍යාපෘතිය වේ. අමාත්‍යවරයා මෙම වැඩසටහන ප්‍රවර්ධනය සඳහා පහත ආකාරවලින් දායක වී ඇත.
- ලංකා දුම්කොළ සමාගමේ ගොවීන් ඇගයීමේ සම්මාන ප්‍රදානෝත්සවයට සහභාගී වීම.[9]
- SADP පවුල් ' දිරිමත් කිරීමට' ක්ෂේත්‍ර සංචාරයේ යෙදීම. (රූපය 3) [10][11]
කෙසේ වෙතත්, දුම්කොළ වගාව තහනම් කරන බව හා ආහාර බෝග වගා කිරීමට දුම්කොළ ගොවීන් දිරිගන්වන බව ඔහු 2011 වසරේ සිය ධූර කාලය ආරම්භයේදී ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය. [12]
TobaccoUnmasked සම්පත්
මූලාශ්‍ර
- ↑ Ministry of Agriculture. Website, 25 March 2015, accessed April 2017
- ↑ 2.0 2.1 2.2 2.3 Sri Lanka Parliament. Duration of Parliament, 08 September 2015, accessed March 2017
- ↑ 3.0 3.1 Sri Lanka Parliament. Heads of State, 08 September 2015, accessed March 2017
- ↑ JVP Sri Lanka. Website, undated, accessed April 2017
- ↑ 5.0 5.1 Ceylon Tobacco Company PLC. Annual Report 2009, 2010
- ↑ 6.0 6.1 Ceylon Tobacco Company PLC. Annual Report 2010, 2011
- ↑ Parliament of Sri Lanka. Hon. Hemakumara Nanayakkara, undated, accessed May 2017
- ↑ Parliament of Sri Lanka. Hon. Mahinda Yapa Abeywardena, undated, accessed May 2017
- ↑ Daily Mirror (Sri Lanka). CTC rewards farming excellence at Farmer Appreciation Awards, 31 October 2014, accessed May 2017
- ↑ 10.0 10.1 Daily Mirror. Agriculture Minister Visits CTC empowered Weligama villagers, 17 May 2013
- ↑ Daily News. Agri Minister visits SADP, 17 May 2013, accessed May 2017
- ↑ ColomboPage. Sri Lanka’s Agriculture Ministry to promote food crop cultivation among tobacco farmers, 18 January 2011, accessed May 2017