Difference between revisions of "කෘෂිකර්ම අමාත්‍යවරුන්ට බලපෑම් කිරීම"

From Tobacco Unmasked Sinhala
(7 intermediate revisions by the same user not shown)
Line 1: Line 1:
 +
[[File:AA.jpg|125px|right|TobaccoUnmasked_English|link=http://tobaccounmasked.lk/index.php/Ministry_of_Agriculture:_Ministers_and_Officials]]
 +
[[File:Tamil-new.jpg|125px|right|TobaccoUnmasked_Tamil|link=http://tobaccounmasked.lk/tamil/%E0%AE%B5%E0%AE%BF%E0%AE%B5%E0%AE%9A%E0%AE%BE%E0%AE%AF_%E0%AE%85%E0%AE%AE%E0%AF%88%E0%AE%9A%E0%AF%8D%E0%AE%9A%E0%AE%B0%E0%AF%8D%E0%AE%95%E0%AE%B3%E0%AF%8D_%E0%AE%AE%E0%AF%80%E0%AE%A4%E0%AE%BE%E0%AE%A9_%E0%AE%A4%E0%AE%BE%E0%AE%95%E0%AF%8D%E0%AE%95%E0%AE%AE%E0%AF%8D]]
 +
 
==පසුබිම==
 
==පසුබිම==
 
ශ්‍රී  ලංකාවේ ආර්ථිකය හා පෝෂණය කෙරෙහි කෘෂිකර්මය ප්‍රධාන කාර්යය භාරයක් ඉටු කරයි.  ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික කටයුතු සම්බන්ධයෙන් රාජ්‍ය අධිකාරිය ශ්‍රී ලංකාවේ [http://www.agrimin.gov.lk/web/ කෘෂිකර්ම අමාත්‍යංශය] සතු  වේ. "ආහාර සුරක්ෂිතතාවය සහ ජාතික සමෘද්ධිය සඳහා බලසම්පන්න හා ගතික කෘෂි අංශයක්" යන්න ඔවුන්ගේ දැක්ම ලෙස සඳහන් කරයි. කෘෂිකර්ම අමාත්‍යවරයා, ආයතන ප්‍රධානියා  වන අතර ම ශ්‍රී  ලංකාවේ කෘෂිකාර්මික කටයුතු වලදී  ප්‍රතිපත්ති සම්පාදනය හා ක්‍රියාත්මක කිරීම සම්බන්ධ ගැටළු පිළිබඳ  අවසන් තීරණ ගන්නා පුද්ගලයා වේ.  
 
ශ්‍රී  ලංකාවේ ආර්ථිකය හා පෝෂණය කෙරෙහි කෘෂිකර්මය ප්‍රධාන කාර්යය භාරයක් ඉටු කරයි.  ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික කටයුතු සම්බන්ධයෙන් රාජ්‍ය අධිකාරිය ශ්‍රී ලංකාවේ [http://www.agrimin.gov.lk/web/ කෘෂිකර්ම අමාත්‍යංශය] සතු  වේ. "ආහාර සුරක්ෂිතතාවය සහ ජාතික සමෘද්ධිය සඳහා බලසම්පන්න හා ගතික කෘෂි අංශයක්" යන්න ඔවුන්ගේ දැක්ම ලෙස සඳහන් කරයි. කෘෂිකර්ම අමාත්‍යවරයා, ආයතන ප්‍රධානියා  වන අතර ම ශ්‍රී  ලංකාවේ කෘෂිකාර්මික කටයුතු වලදී  ප්‍රතිපත්ති සම්පාදනය හා ක්‍රියාත්මක කිරීම සම්බන්ධ ගැටළු පිළිබඳ  අවසන් තීරණ ගන්නා පුද්ගලයා වේ.  
Line 4: Line 7:
  
 
[[ලංකා දුම්කොළ සමාගම (CTC)]] විසින් ශ්‍රී ලාංකික කෘෂිකර්ම ඇමතිවරුන් ඔවුන් අයත් වන දේශපාලන පක්ෂය හෝ රජය කුමක්ද යන්න  නොසලකා  ඉලක්ක කර තිබේ. නව සහශ්‍රය තුළ සිදු වූ එවැනි බලපෑම් වලට උදාහරණ පහත සඳහන් වේ.
 
[[ලංකා දුම්කොළ සමාගම (CTC)]] විසින් ශ්‍රී ලාංකික කෘෂිකර්ම ඇමතිවරුන් ඔවුන් අයත් වන දේශපාලන පක්ෂය හෝ රජය කුමක්ද යන්න  නොසලකා  ඉලක්ක කර තිබේ. නව සහශ්‍රය තුළ සිදු වූ එවැනි බලපෑම් වලට උදාහරණ පහත සඳහන් වේ.
 +
 +
==වසර 2001 - 2004==
 +
* රජය - ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික  සමාජවාදී ජනරජයේ 5 වන පාර්ලිමේන්තුව<ref>Parliament of Sri Lanka. [https://www.parliament.lk/duration-of-parliament?lang=en Duration of Parliament], undated, accessed April 2020</ref>
 +
*රාජ්‍ය නායකයා / නායිකාව  - චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග<ref>Parliament of Sri Lanka. [https://www.parliament.lk/heads-of-state?lang=en Head of State], undated, accessed April 2020</ref>
 +
*පාලක පක්ෂය - එක්සත් ජාතික පක්ෂය<ref>Department of Elections. [https://archive.is/20100826002741/http://www.slelections.gov.lk/composition2001.html Composition of Parliament- 2001], undated, accessed April 2020</ref>
 +
 +
===අමාත්‍ය - එස්. බී. දිසානායක===
 +
දේශපාලන පක්ෂය - එක්සත් ජාතික පක්ෂය<ref>Parliament of Sri Lanka. [https://www.parliament.lk/en/members-of-parliament/directory-of-members/viewMember/114 Directory of Members], undated, accessed April 2020</ref><ref>Daily News. [https://web.archive.org/web/20120202034840/http://www.dailynews.lk/2001/12/13/new11.html New Ministers], 13 December 2001, accessed April 2020</ref>
 +
 +
[[ලංකා දුම්කොළ සමාගම (CTC)]] සහ කෘෂිකර්ම අමාත්‍යාංශය එක්ව 2003  වසරේ දී දේශීය දුම්කොළ වගා නොකරන ගොවීන් සඳහා කෘෂිකර්මාන්තයේ හොඳම භාවිතයන් බෙදාහදා ගැනීමට  එවකට කෘෂිකර්ම අමාත්‍ය එස්.බී. දිසානායකගේ ඉල්ලීම පරිදි වැඩසටහන් මාලාවක් පැවැත්වූ බවට වාර්තා විය. රජය සතු ජාතික පුවත්පත වන “ඩේලි නිවුස්” පුවත්පතට අනුව, “පිබිදෙමු ශ‍්‍රී ලංකා' ආරම්භය යන රජයේ කෘෂිකාර්මික දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා" සීගිරිය (ළූනු ගොවීන් සඳහා), කඳපොළ  සහ හඟුරන්කෙත (එළවළු ගොවීන් සඳහා) මෙවැනි වැඩසටහන් 3 ක් පවත්වා ඇත.<ref>Daily News. [https://web.archive.org/web/20200306085553/http://archives.dailynews.lk/2003/09/17/bus06.html Agriculture Ministry, CTC take farming best practices to the hills], 17 September 2003, accessed April 2020</ref><ref>The Island. [https://web.archive.org/web/20200306085448/http://www.island.lk/2003/09/14/news22.html Agriculture Ministry, CTC take farming best practices to hills], 14 September 2003, accessed April 2020</ref><ref name= DN>Daily News. [https://web.archive.org/web/20200316082557/http://archives.dailynews.lk/2004/11/12/bus05.html CTC launches second series of agro best practices sharing programmes], 12 November 2004, accessed April 2020</ref><ref name= IS>The Island. [https://web.archive.org/web/20200316082926/http://www.island.lk/2004/11/10/business9.html Farmers to benefit from CTC’s programs on ‘Agro Best Practices’], 10 November 2004, accessed April 2020</ref>
 +
 +
කඳපොළ  සහ හඟුරන්කෙත යන ප්‍රදේශ දෙකම පිහිටා ඇති නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් දිසානායක පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ අතර හඟුරන්කෙත ඔහුගේම ඡන්ද බල ප්‍රදේශය විය.<ref>Census Codes of Administrative Units. [http://www.statistics.gov.lk/misc/AdminDivCodes/Central%20Province.pdf Census Codes of Administrative Units- Central Province], undated, accessed April 2020</ref><ref>The Island. [https://web.archive.org/web/20200520094248/http://www.island.lk/2001/10/18/editoria.html A question of principled politics], 18 October 2001, accessed April 2020</ref>
  
 
== වසර 2004 - 2010 ==
 
== වසර 2004 - 2010 ==
Line 9: Line 24:
 
* රාජ්‍ය  නායකයා - මහින්ද රාජපක්ෂ <ref name = heads> Sri Lanka Parliament. [http://www.parliament.lk/en/heads-of-state Heads of State], 08 September 2015, accessed March 2017</ref>  
 
* රාජ්‍ය  නායකයා - මහින්ද රාජපක්ෂ <ref name = heads> Sri Lanka Parliament. [http://www.parliament.lk/en/heads-of-state Heads of State], 08 September 2015, accessed March 2017</ref>  
 
* පාලක පක්ෂය - එක්සත් ජනතා නිදහස් සන්ධානය <ref name = duration/>
 
* පාලක පක්ෂය - එක්සත් ජනතා නිදහස් සන්ධානය <ref name = duration/>
 +
 +
===අමාත්‍ය - ඩග්ලස් දේවානන්ද===
 +
දේශපාලන පක්ෂය - එක්සත් ජනතා නිදහස් සන්ධානය<ref>The Gazette of the Democratic Socialist Republic of Sri Lanka. [https://web.archive.org/web/20150923223500/http://www.documents.gov.lk/Extgzt/2004/pdf/Apr/1335%20_%2024/1335%20_%2024%20E.pdf The Gazette of the Democratic Socialist Republic of Sri Lanka PART I : SECTION (I) — GENERAL Appointments, &c., by the President], 10 April 2004, accessed April 2020</ref><ref>Parliament of Sri Lanka. [https://www.parliament.lk/en/members-of-parliament/directory-of-members/viewMember/116 Directory of Members], undated, accessed April 2020</ref>
 +
 +
[[ලංකා දුම්කොළ සමාගම (CTC)]] සහ කෘෂිකර්ම අමාත්‍යාංශය එක්ව 2003 වසරේ දී දේශීය දුම්කොළ වගා නොකරන ගොවීන් සඳහා කෘෂිකර්මාන්තයේ හොඳම භාවිතයන් බෙදාහදා ගැනීමට එවකට කෘෂිකර්ම අමාත්‍ය එස්.බී. දිසානායකගේ ඉල්ලීම පරිදි වැඩසටහන් මාලාවක් පවත්වන ලදී. එහි තවත් අදියරක් ලෙස ලංකා දුම්කොළ සමාගම (CTC) විසින් 2004 වසරේ දී දේශීය ගොවීන් සඳහා “වඩා හොඳ කෘෂිකාර්මික භාවිතයන් බෙදාගැනීමේ වැඩසටහන්” මාලාවක් දියත් කරන ලදී. එම අදියර යටතට අයත් වැඩසටහන් තුනෙන් පළමුවැන්න දේශීය ගොවීන් සඳහා වැල්ලවායේ දී පවත්වන ලදී. “ද අයිලන්ඩ්” පුවත්පතට අනුව, අනෙක් වැඩසටහන් දෙක බදුල්ල සහ පොලොන්නරුව යන ප්‍රදේශවල දේශීය දුම්කොළ වගා නොකරන ගොවීන් සඳහා  පැවැත්වීමට සැලසුම් කර තිබුණි.<ref name= DN/><ref name= IS/>
  
 
=== අමාත්‍ය - අනුර කුමාර දිසානායක===
 
=== අමාත්‍ය - අනුර කුමාර දිසානායක===
Line 42: Line 62:
 
[[Image:Agri3.jpg|800px|thumb|center| රූපය  3: අමාත්‍ය මහින්ද යාපා අබේගුණවර්ධනගේ  SADP පවුල්වල ක්ෂේත්‍ර සංචාරය වාර්තා කරන පුවත්පත් ලිපියක් <ref name = SADP/>]]
 
[[Image:Agri3.jpg|800px|thumb|center| රූපය  3: අමාත්‍ය මහින්ද යාපා අබේගුණවර්ධනගේ  SADP පවුල්වල ක්ෂේත්‍ර සංචාරය වාර්තා කරන පුවත්පත් ලිපියක් <ref name = SADP/>]]
  
 +
==වසර 2015 - 2020==
 +
*රජය - ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 8 වන පාර්ලිමේන්තුව<ref>Parliament of Sri Lanka. [https://www.parliament.lk/en/duration-of-parliament Duration of Parliament], undated, accessed April 2020</ref>
 +
*රාජ්‍ය නායකයා  - මෛත්‍රීපාල සිරිසේන<ref>Parliament of Sri Lanka. [https://www.parliament.lk/en/heads-of-state Head of State], undated, accessed April 2020</ref>
 +
*පාලක පක්ෂය - එක්සත් ජාතික පක්ෂය<ref> Election Commission of Sri Lanka. [https://elections.gov.lk/web/wp-content/uploads/election-results/parliamentary-elections/general-election-2015.pdf Parliamentary Elections 2015], 2015, accessed June 2020</ref>
 +
 +
===අමාත්‍ය - දුමින්ද දිසානායක===
 +
දේශපාලන පක්ෂය - එක්සත් ජනතා නිදහස් සන්ධානය (UPFA)<ref>Parliament of Sri Lanka. [https://web.archive.org/save/https://www.parliament.lk/members-of-parliament/directory-of-members/viewMember/215 Directory of Members], 2020, accessed June 2020</ref>
 +
 +
2016 වසරේ අනුරාධපුරයේ දී පැවති [[ලංකා දුම්කොළ සමාගම (CTC)| ලංකා දුම්කොළ සමාගමේ (CTC)]] ව්‍යාපෘතියක් වන [[තිරසාර කෘෂිකර්ම සංවර්ධන වැඩසටහන  (SADP) | තිරසාර කෘෂිකර්ම සංවර්ධන වැඩසටහනෙහි  (SADP)]] සමාරම්භක උත්සවයට දුමින්ද දිසනායක සහභාගී වූයේය. කෙසේ වෙතත්, මෙම අවස්ථාවේ දී  ඔහු දුම්කොළ වගාව තහනම් කිරීමට පක්ෂව කතා කළ බවත්, ඉදිරියේදී දුම්කොළ වගාව නතර කරන බවත් ප්‍රකාශ කළ බව මාධ්‍ය වාර්තා කරන ලදී.<ref name = Ada>Thisara Kamal. [http://archive.tobaccounmasked.com/image/ada-newspaper-03-02-2016/ දුම්කොළ වගාව ඉදිරියේදී නවතා දැමීමට කටයුතු කරනවා], 03 February 2016, accessed January 2019 </ref>
 +
 +
යෝජිත වගා තහනම 2020 ජුනි මස වන විට ක්‍රියාත්මක නොවූ අතර ඊට  සම්බන්ධ තොරතුරු [[ශ්‍රී ලංකාවේ දුම්කොළ වගාව පවත්වා ගෙන යාමට ලංකා දුම්කොළ සමාගම දරන උත්සහයන්]] සහ [[සමස්ත ලංකා සිගරට් දුම් උදුන් හිමි සංගමය]] යන පිටුවලින් සොයාගත හැකිය.
 +
 +
[[Image: Ada- 03.02.2016.jpg|600px|thumb|centre| රූපය 4: ලංකා දුම්කොළ සමාගමේ  SADP උත්සවයට අමාත්‍ය දුමින්ද දිසානායකගේ සහභාගීත්වය වාර්තා කරන පුවත්පත් ලිපිය.<ref name = Ada/>]]
 +
 +
.
  
 
==TobaccoUnmasked සම්පත්==
 
==TobaccoUnmasked සම්පත්==

Revision as of 07:59, 10 July 2020

TobaccoUnmasked_English
TobaccoUnmasked_Tamil

පසුබිම

ශ්‍රී ලංකාවේ ආර්ථිකය හා පෝෂණය කෙරෙහි කෘෂිකර්මය ප්‍රධාන කාර්යය භාරයක් ඉටු කරයි. ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික කටයුතු සම්බන්ධයෙන් රාජ්‍ය අධිකාරිය ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම අමාත්‍යංශය සතු වේ. "ආහාර සුරක්ෂිතතාවය සහ ජාතික සමෘද්ධිය සඳහා බලසම්පන්න හා ගතික කෘෂි අංශයක්" යන්න ඔවුන්ගේ දැක්ම ලෙස සඳහන් කරයි. කෘෂිකර්ම අමාත්‍යවරයා, ආයතන ප්‍රධානියා වන අතර ම ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික කටයුතු වලදී ප්‍රතිපත්ති සම්පාදනය හා ක්‍රියාත්මක කිරීම සම්බන්ධ ගැටළු පිළිබඳ අවසන් තීරණ ගන්නා පුද්ගලයා වේ. [1]

ලංකා දුම්කොළ සමාගම (CTC) විසින් ශ්‍රී ලාංකික කෘෂිකර්ම ඇමතිවරුන් ඔවුන් අයත් වන දේශපාලන පක්ෂය හෝ රජය කුමක්ද යන්න නොසලකා ඉලක්ක කර තිබේ. නව සහශ්‍රය තුළ සිදු වූ එවැනි බලපෑම් වලට උදාහරණ පහත සඳහන් වේ.

වසර 2001 - 2004

  • රජය - ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 5 වන පාර්ලිමේන්තුව[2]
  • රාජ්‍ය නායකයා / නායිකාව - චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග[3]
  • පාලක පක්ෂය - එක්සත් ජාතික පක්ෂය[4]

අමාත්‍ය - එස්. බී. දිසානායක

දේශපාලන පක්ෂය - එක්සත් ජාතික පක්ෂය[5][6]

ලංකා දුම්කොළ සමාගම (CTC) සහ කෘෂිකර්ම අමාත්‍යාංශය එක්ව 2003 වසරේ දී දේශීය දුම්කොළ වගා නොකරන ගොවීන් සඳහා කෘෂිකර්මාන්තයේ හොඳම භාවිතයන් බෙදාහදා ගැනීමට එවකට කෘෂිකර්ම අමාත්‍ය එස්.බී. දිසානායකගේ ඉල්ලීම පරිදි වැඩසටහන් මාලාවක් පැවැත්වූ බවට වාර්තා විය. රජය සතු ජාතික පුවත්පත වන “ඩේලි නිවුස්” පුවත්පතට අනුව, “පිබිදෙමු ශ‍්‍රී ලංකා' ආරම්භය යන රජයේ කෘෂිකාර්මික දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා" සීගිරිය (ළූනු ගොවීන් සඳහා), කඳපොළ සහ හඟුරන්කෙත (එළවළු ගොවීන් සඳහා) මෙවැනි වැඩසටහන් 3 ක් පවත්වා ඇත.[7][8][9][10]

කඳපොළ සහ හඟුරන්කෙත යන ප්‍රදේශ දෙකම පිහිටා ඇති නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් දිසානායක පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ අතර හඟුරන්කෙත ඔහුගේම ඡන්ද බල ප්‍රදේශය විය.[11][12]

වසර 2004 - 2010

  • රජය - ශ්‍රී ලංකා ප්‍රජාතානත්‍රික සමාජවාදී ජනරජයේ 6 වන පාර්ලිමේන්තුව [13]
  • රාජ්‍ය නායකයා - මහින්ද රාජපක්ෂ [14]
  • පාලක පක්ෂය - එක්සත් ජනතා නිදහස් සන්ධානය [13]

අමාත්‍ය - ඩග්ලස් දේවානන්ද

දේශපාලන පක්ෂය - එක්සත් ජනතා නිදහස් සන්ධානය[15][16]

ලංකා දුම්කොළ සමාගම (CTC) සහ කෘෂිකර්ම අමාත්‍යාංශය එක්ව 2003 වසරේ දී දේශීය දුම්කොළ වගා නොකරන ගොවීන් සඳහා කෘෂිකර්මාන්තයේ හොඳම භාවිතයන් බෙදාහදා ගැනීමට එවකට කෘෂිකර්ම අමාත්‍ය එස්.බී. දිසානායකගේ ඉල්ලීම පරිදි වැඩසටහන් මාලාවක් පවත්වන ලදී. එහි තවත් අදියරක් ලෙස ලංකා දුම්කොළ සමාගම (CTC) විසින් 2004 වසරේ දී දේශීය ගොවීන් සඳහා “වඩා හොඳ කෘෂිකාර්මික භාවිතයන් බෙදාගැනීමේ වැඩසටහන්” මාලාවක් දියත් කරන ලදී. එම අදියර යටතට අයත් වැඩසටහන් තුනෙන් පළමුවැන්න දේශීය ගොවීන් සඳහා වැල්ලවායේ දී පවත්වන ලදී. “ද අයිලන්ඩ්” පුවත්පතට අනුව, අනෙක් වැඩසටහන් දෙක බදුල්ල සහ පොලොන්නරුව යන ප්‍රදේශවල දේශීය දුම්කොළ වගා නොකරන ගොවීන් සඳහා පැවැත්වීමට සැලසුම් කර තිබුණි.[9][10]

අමාත්‍ය - අනුර කුමාර දිසානායක

දේශපාලන පක්ෂය - ජනතා විමුක්ති පෙරමුණ[17]

කෘෂිකර්ම අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක කරන ලද වැව් දස දහසක් සංවර්ධනය කිරීමේ වැඩසටහනේ දී කෘෂිකාර්මික ප්‍රදේශයන්හි වැව් ප්‍රතිසංස්කරණයට ලංකා දුම්කොළ සමාගම (CTC) විසින් අනුග්‍රහය දක්වන ලදී. (රූපය 1) [18][19]

රූපය 1: 2004 දෙසැම්බර් 17 දින සිලිවත්ගම වැව යළි විවෘත කිරීම සඳහා වූ සමරු ඵලකය. ලංකා දුම්කොළ සමාගමේ පූර්ණ මූල්‍ය අනුග්‍රාහකත්වය යටතේ හා ගොවී ජනතාවගේ ශ්‍රම දායකත්වයෙන් මෙම සංවර්ධනය සිදු කෙරිණි. අනුර කුමාර දිසානායක (කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය ), ජනක බණ්ඩාර තෙන්නකෝන් (පළාත් පාලන අමාත්‍ය) සහ සුජාතා අලහකෝන් (පාර්ලිමේන්තු මන්ත්‍රීනී) යන දේශපාලනඥන්ගේ නම් සමරු ඵලකයේ සඳහන් වේ.

අමාත්‍ය - හේමකුමාර නානායක්කාර

දේශපාලන පක්ෂය - එක්සත් ජාතික පක්ෂය [20]

කෘෂිකර්ම අමාත්‍යංශයේ "අපි වවමු රට නගමු" වැඩසටහනට ලංකා දුම්කොළ සමාගම (CTC) මූල්‍ය දායකත්වය ලබා දී ඇත. (රූපය 2) [18][19]

රූපය 2: මව්බිම ස්වයං පෝෂණ පදනම විසින් බද්දේගම දකුණ දික්පිටිය වෙල් යායේ ප්‍රදර්ශනය කරන ලද බැනරය. එම බැනරයට අනුව, ලංකා දුම්කොළ සමාගමේ අනුග්‍රාහකත්වය යටතේ "නව තාක්ෂණය" භාවිතා කරමින් මෙම වෙල් යාය වගා කර ඇත. "අපි වවමු රට නගමු" නම් රජයේ කෘෂිකාර්මික සංවර්ධන වැඩසටහන දිරිමත් කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය හේමකුමාර නානායක්කාරගේ නායකත්වයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බව වාර්තා වේ.

වසර 2010 - 2015

  • රජය - ශ්‍රී ලංකා ප්‍රජාතානත්‍රික සමාජවාදී ජනරජයේ 7 වන පාර්ලිමේන්තුව[13]
  • රාජ්‍ය නායකයා - මහින්ද රාජපක්ෂ [14]
  • පාලක පක්ෂය - එක්සත් ජනතා නිදහස් සන්ධානය [13]

අමාත්‍ය - මහින්ද යාපා අබේවර්ධන

දේශපාලන පක්ෂය - එක්සත් ජනතා නිදහස් සන්ධානය[21]

තිරසාර කෘෂිකර්ම සංවර්ධන වැඩසටහන (SADP) ලංකා දුම්කොළ සමාගමේ සමාජ ආයෝජන ව්‍යාපෘතිය වේ. අමාත්‍යවරයා මෙම වැඩසටහන ප්‍රවර්ධනය සඳහා පහත ආකාරවලින් දායක වී ඇත.

  • ලංකා දුම්කොළ සමාගමේ ගොවීන් ඇගයීමේ සම්මාන ප්‍රදානෝත්සවයට සහභාගී වීම.[22]
  • SADP පවුල් ' දිරිමත් කිරීමට' ක්ෂේත්‍ර සංචාරයේ යෙදීම. (රූපය 3) [23][24]

කෙසේ වෙතත්, දුම්කොළ වගාව තහනම් කරන බව හා ආහාර බෝග වගා කිරීමට දුම්කොළ ගොවීන් දිරිගන්වන බව ඔහු 2011 වසරේ සිය ධූර කාලය ආරම්භයේදී ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය. [25]

රූපය 3: අමාත්‍ය මහින්ද යාපා අබේගුණවර්ධනගේ SADP පවුල්වල ක්ෂේත්‍ර සංචාරය වාර්තා කරන පුවත්පත් ලිපියක් [23]

වසර 2015 - 2020

  • රජය - ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 8 වන පාර්ලිමේන්තුව[26]
  • රාජ්‍ය නායකයා - මෛත්‍රීපාල සිරිසේන[27]
  • පාලක පක්ෂය - එක්සත් ජාතික පක්ෂය[28]

අමාත්‍ය - දුමින්ද දිසානායක

දේශපාලන පක්ෂය - එක්සත් ජනතා නිදහස් සන්ධානය (UPFA)[29]

2016 වසරේ අනුරාධපුරයේ දී පැවති ලංකා දුම්කොළ සමාගමේ (CTC) ව්‍යාපෘතියක් වන තිරසාර කෘෂිකර්ම සංවර්ධන වැඩසටහනෙහි (SADP) සමාරම්භක උත්සවයට දුමින්ද දිසනායක සහභාගී වූයේය. කෙසේ වෙතත්, මෙම අවස්ථාවේ දී ඔහු දුම්කොළ වගාව තහනම් කිරීමට පක්ෂව කතා කළ බවත්, ඉදිරියේදී දුම්කොළ වගාව නතර කරන බවත් ප්‍රකාශ කළ බව මාධ්‍ය වාර්තා කරන ලදී.[30]

යෝජිත වගා තහනම 2020 ජුනි මස වන විට ක්‍රියාත්මක නොවූ අතර ඊට සම්බන්ධ තොරතුරු ශ්‍රී ලංකාවේ දුම්කොළ වගාව පවත්වා ගෙන යාමට ලංකා දුම්කොළ සමාගම දරන උත්සහයන් සහ සමස්ත ලංකා සිගරට් දුම් උදුන් හිමි සංගමය යන පිටුවලින් සොයාගත හැකිය.

රූපය 4: ලංකා දුම්කොළ සමාගමේ SADP උත්සවයට අමාත්‍ය දුමින්ද දිසානායකගේ සහභාගීත්වය වාර්තා කරන පුවත්පත් ලිපිය.[30]

.

TobaccoUnmasked සම්පත්

මූලාශ්‍ර

  1. Ministry of Agriculture. Website, 25 March 2015, accessed April 2017
  2. Parliament of Sri Lanka. Duration of Parliament, undated, accessed April 2020
  3. Parliament of Sri Lanka. Head of State, undated, accessed April 2020
  4. Department of Elections. Composition of Parliament- 2001, undated, accessed April 2020
  5. Parliament of Sri Lanka. Directory of Members, undated, accessed April 2020
  6. Daily News. New Ministers, 13 December 2001, accessed April 2020
  7. Daily News. Agriculture Ministry, CTC take farming best practices to the hills, 17 September 2003, accessed April 2020
  8. The Island. Agriculture Ministry, CTC take farming best practices to hills, 14 September 2003, accessed April 2020
  9. 9.0 9.1 Daily News. CTC launches second series of agro best practices sharing programmes, 12 November 2004, accessed April 2020
  10. 10.0 10.1 The Island. Farmers to benefit from CTC’s programs on ‘Agro Best Practices’, 10 November 2004, accessed April 2020
  11. Census Codes of Administrative Units. Census Codes of Administrative Units- Central Province, undated, accessed April 2020
  12. The Island. A question of principled politics, 18 October 2001, accessed April 2020
  13. 13.0 13.1 13.2 13.3 Sri Lanka Parliament. Duration of Parliament, 08 September 2015, accessed March 2017
  14. 14.0 14.1 Sri Lanka Parliament. Heads of State, 08 September 2015, accessed March 2017
  15. The Gazette of the Democratic Socialist Republic of Sri Lanka. The Gazette of the Democratic Socialist Republic of Sri Lanka PART I : SECTION (I) — GENERAL Appointments, &c., by the President, 10 April 2004, accessed April 2020
  16. Parliament of Sri Lanka. Directory of Members, undated, accessed April 2020
  17. JVP Sri Lanka. Website, undated, accessed April 2017
  18. 18.0 18.1 Ceylon Tobacco Company PLC. Annual Report 2009, 2010
  19. 19.0 19.1 Ceylon Tobacco Company PLC. Annual Report 2010, 2011
  20. Parliament of Sri Lanka. Hon. Hemakumara Nanayakkara, undated, accessed May 2017
  21. Parliament of Sri Lanka. Hon. Mahinda Yapa Abeywardena, undated, accessed May 2017
  22. Daily Mirror (Sri Lanka). CTC rewards farming excellence at Farmer Appreciation Awards, 31 October 2014, accessed May 2017
  23. 23.0 23.1 Daily Mirror. Agriculture Minister Visits CTC empowered Weligama villagers, 17 May 2013
  24. Daily News. Agri Minister visits SADP, 17 May 2013, accessed May 2017
  25. ColomboPage. Sri Lanka’s Agriculture Ministry to promote food crop cultivation among tobacco farmers, 18 January 2011, accessed May 2017
  26. Parliament of Sri Lanka. Duration of Parliament, undated, accessed April 2020
  27. Parliament of Sri Lanka. Head of State, undated, accessed April 2020
  28. Election Commission of Sri Lanka. Parliamentary Elections 2015, 2015, accessed June 2020
  29. Parliament of Sri Lanka. Directory of Members, 2020, accessed June 2020
  30. 30.0 30.1 Thisara Kamal. දුම්කොළ වගාව ඉදිරියේදී නවතා දැමීමට කටයුතු කරනවා, 03 February 2016, accessed January 2019