ඇඩ්වෙන්ට් ඉන්ටර්නැෂනල්

From Tobacco Unmasked Sinhala
TobaccoUnmasked_English
TobaccoUnmasked_Tamil
Subsid.jpg

පසුබිම

ඇඩ්වෙන්ට් ඉන්ටර්නැෂනල් ලිමිටඩ් යනු 2001 දී පිහිටුවන ලද ලංකා දුම්කොළ සමාගමෙහි පූර්ණ හිමිකාරීත්වය සහිත අනුබද්ධිත ආයතනයකි. ලංකා දුම්කොළ සමාගම උපුටා දක්වන මාධ්‍ය වාර්තා වලට අනුව, එය ලොව පුරා බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ සමාගම (BAT) සහ ශ්‍රී ලංකාවේ වෙනත් සමාගම් සඳහා ගෝලීය ව්‍යවසාය සම්පත් සැලසුම් (ERP) සේවා මධ්‍යස්ථානයක් වන අතර එය ERP පද්ධති සහාය සහ ව්‍යාපාර ක්‍රියාවලි උපදේශනය සපයයි.[1][2][3][4] ලංකා දුම්කොළ සමාගම 2008 වසරේ සිට ඔවුන්ගේ වාර්ෂික වාර්තාවල සඳහන් කළේ ඇඩ්වෙන්ට් ඉන්ටර්නැෂනල් ආයතනය “දිය කර හැරීමේ ක්‍රියාවලියේ” පවතින බවයි. එය 2012 ජනවාරි මාසයේදී සමාගම් රෙජිස්ට්‍රාර් ලැයිස්තුවෙන් ඉවත් විය.[5][6][1]

අධ්‍යක්ෂකවරුන් සහ සේවකයින්

  • සයිමන් නෝර්ත්කොට් - මාධ්‍ය වාර්තා වලට අනුව, බ්‍රිතාන්‍ය ජාතික නෝර්ත්කොට්, 2004 වසර වන තෙක් ඇඩ්වෙන්ට් ඉන්ටර්නැෂනල් ලිමිටඩ් “පිහිටුවා පවත්වාගෙන ගියේය”.[7]
  • මුස්තන්සර් අලි ඛාන් - ඛාන් ඇඩ්වෙන්ට් ඉන්ටර්නැෂනල් හි අධ්‍යක්ෂවරයෙක් විය. ඔහු 2007 වසරේ සිට 2010 වසර දක්වා ලංකා දුම්කොළ සමාගමෙහි ප්‍රධාන විධායක නිලධාරී සහ කළමනාකාර අධ්‍යක්ෂවරයා විය.[1]

අනුබද්ධතා

ඇඩ්වෙන්ට් ඉන්ටර්නැෂනල් හි හවුල්කරුවන් ලෙස 2002 වසරේ දී මාධ්‍ය වාර්තා කරන ලද ආයතන පහත දැක්වේ:[2]

Tobacco Unmasked සම්පත්

අදාළ සබැඳිය

ලංකා දුම්කොළ සමාගමේ වෙබ් අඩවිය

මූලාශ්‍ර

  1. 1.0 1.1 1.2 Ceylon Tobacco Company. Annual Report 2010, 2011, accessed May 2017
  2. 2.0 2.1 The Island. CTC branches into Information Technology, 17 March 2002, accessed May 2017
  3. The Island. Volumes up helped by excise restructure to combat illicit products: Ceylon Tobacco reports superior performance, upbeat for the future, 23 March 2003, accessed May 2017
  4. The Sunday Times. Ceylon Tobacco: Growing in a controversial market, 18 July 2004, accessed May 2017
  5. Ceylon Tobacco Company PLC. Annual Report 2008, 2009, accessed May 2017
  6. Ceylon Tobacco Company PLC. Annual Report 2009, 2010, accessed May 2017
  7. DailyNews.lk. Workshop on European Leadership best practices, 15 January 2007, accessed May 2017